19වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දේවල් කරන්න බෑ...

Report

නොවැම්බර් 19 මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළට අදාළ සියලුම දේශන, අමතර පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ක්‍රිකට් ලෝලී ඔබ සැම බලා සිටි තීරණාත්මක තරගය අදයි...

ක්‍රිකට් ලෝලී ඔබ සැම බලා සිටි තීරණාත්මක තරගය අදයි...

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිතයි.