පුරප්පාඩු 3000ක් ගැන කල දැනුම් දීම

By Hashini May 04, 2025 12:30 AM GMT
Report

 ශ්‍රි ලංකා වෘත්තියවේදි විදුහල්පතිවරුන්ගේ සංගමය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ දිවයින පුරා විදුහල්පති පුරප්පාඩු 3,000ක පමණ පවතින බවයි.

ශ්‍රී ලංකා වෘත්තියවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න මහතා කියා සිටියේ විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාව අනුව මේ වන විට විදුහල්පතිවරුන් දහසයදහස් පන්සිය දොළහක් සිටිය යුතු බවයි.

අවසන් වරට 2019 වසරේ දී පැවති විභාගයෙන් විදුහල්පතිවරුන් 1800ක් බඳවාගෙන තිබෙනවා. 

අපි ආවේ රට හදන්න...බලය ගන්න විතරක් නෙවෙයි....

අපි ආවේ රට හදන්න...බලය ගන්න විතරක් නෙවෙයි....