තව පොඩ්ඩෙන් ගුටි කෙළියක්. - නිදහස් පක්ෂ කාර්යාලයේ නෝටිස් ගහපු එක දයාසිරි බලපු හැටි. - (VIDEO)
පසුගියදා කිසිදු පාර්ශවයකට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරමින් නියෝගයක් ලැබී තිබුනා.
ඒ, ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන්.
එහිදී සිදු වූ උණුසුම්කාරී තත්වය පහතින්,