අද රෑ 7න් පස්සේ ක්‍රියාත්මකයි, පොලීසියෙන් විශේෂ දැනුවත් කිරීමක්

Report

හොරණ - වෑවල, ඉසිපතන පුරණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පෙරහර හේතුවෙන් හොරණ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු අද රාත්‍රියේ සීමා කෙරෙන බවට පොලීසියෙන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ රාත්‍රී 7 සිට පෙරහර අවසන් වන තෙක් මෙම ගමනාගමන කටයුතු සීමා කිරීමට පියවර ගන්න බවයි.

එසේම අඳාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

මින් පෙර ද අවස්ථා ගණනාවකදීම රටේ විවිධ මාර්ගයන්හි මෙසේ ගමනාගමනයට සීමා දැමීම දැක ගත හැකි විය.

කෙසේ වෙතත් මහජනතාවට සහ රියදුරන්ගේ පහසුව තකා මෙම කාර්යයට සහයෝහය දෙන මෙන් පොලීසිය ඉල්ලා සිටියි.

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්