මුදල් අමාත්‍යාංශයෙන් ගත් අලුත්ම තීරණය

Central Bank of Sri Lanka Sri Lanka Ministry of Finance Sri Lanka
By Sewvandhi Aug 02, 2023 04:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුදල් අමාත්‍යාංශය පවසන්නේ, අමෙරිකානු ඩොලර් මත නිකුත් කර ඇති ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හිමි ආයතනික සහ පෞද්ගලික ආයෝජකයන් අතුරින් 94.49% ක් සිය බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් මත නාමනය කර දිගු කාලීන බැඳුම්කර සඳහා හුවමාරු කිරීමට එකඟවී ඇති බවයි.

 මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දේශීය ණය ප්‍රශ්සථකරණ ක්‍රියාවලියට අදාළව බැඳුම්කර හිමියන්ට පියවීම් දිනයේදී මෙම නව බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

ReeCha