උද්දිකගේ හිස්වූ පාර්ලිමේන්තු අසුනට අලුත් කෙනෙක් - මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්.!
මැතිවරණ කොමිෂන් සභාව විසින්, එස්. සී මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගන්නා ලද බව දැනුම්දෙයි.
උද්දික ප්‍රේමරත්න මහතා පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
ඊට අදාළ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය පිරවීම සඳහා මෙම නව පත්කිරීම සිදුකෙරෙනු ඇත.