වහාම තහනම්.. පාසල් ළමුන් සම්බන්ධයෙන් හදිසියේම අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ නිවේදනය

Report

අධ්‍යාපන අමාත්‍යාංශය මීට සුළු මොහිතකට පෙර නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණය හේතුවෙන් ළමුන් ඇතුළත් කිරීම සදහා පත්වීම් ලිපි නිකුත් කිරීම හී නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම අත් හිටුවා තිබෙනවා.

අදාල නිවේදනය පහතින්..

Gallery