ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

Report

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ගුරු අධ්‍යාපන සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් වෙනුවෙන් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව ප්‍රකාශ කරයි.

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

ඒ අනුව ඉකුත් දා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර තිබුණා.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන් අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් පිළිබඳව ගැටලු‍ සහගත තත්ත්වයන් පවතින බව සඳහන් කර ඇත.

එසේම ඔවුන් එහිදී පෙන්වා දුන්නේ උතුරු මැද පළාත සඳහා ඉකුත් දා පත්කළ නිලධාරීන් 6 දෙනෙකු අතරින් 5 දෙනෙක් නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බවයි.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ