වතුර බිලේ වැඩිවීමක් ? ජල ගාස්තු ගැන ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත්තේ විදුලි ගාස්තු ඉහළ යාමේ හැකියාවක් ඇතත් ජලාශවල ජල මට්ටම පහළ බැස්ස ද, ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි.

ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පෙන්වා දෙන්නේ විදුලි පිරිවැය ඉහළ යාම ජල ගාස්තුව කෙරෙහි සෘජුව බලපෑමක් නොකරන බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මණ්ඩලයේ සමස්ත මෙහෙයුම් පිරිවැයෙන් විදුලිය සඳහා වැය වන්නේ 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් පමණක් බවයි.

ඉදිරි සති වලදී දවසකට පැය කිහිපයක් වතුර කපනවා - බවුසරෙන් ජලය බෙදන්න සූදානමක්

ඉදිරි සති වලදී දවසකට පැය කිහිපයක් වතුර කපනවා - බවුසරෙන් ජලය බෙදන්න සූදානමක්

ජල ගාස්තු සංශෝධනය කිරීම වසරකට දෙවතාවක් පමණක් සිදු වන ප්‍රතිපත්තියක් බවත්, වසරේ පළමු මාස හය තුළ කිසිදු ගාස්තු වෙනසක් සිදු නොකරන බවත් ජල ගාස්තු සම්බන්ධයෙන් යම් ඇගයීමක් සිදු කරන්නේ නම් එය ජූනි මස 30 වැනිදායින් පසුව පමණක් සිදුවනු ඇති බවත් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පවසා ඇත.  

ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනසක්

ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනසක්

ඇමරිකානු ඊශ්‍රායල ලොක්කෝ විනාසයි - දේශපාලකයන්ගේ හා මිලිටරි ලොක්කන්ගේ පෞද්ගලික නිවාස ඉලක්ක

ඇමරිකානු ඊශ්‍රායල ලොක්කෝ විනාසයි - දේශපාලකයන්ගේ හා මිලිටරි ලොක්කන්ගේ පෞද්ගලික නිවාස ඉලක්ක