මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

Report

ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද, මෙම මාසය තුළ මෙරට ඉන්ධන මිල හදිසියේ ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ඒ. රාජකරුණා මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙරට ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවයි.

ඒ අනුව, ගෝලීය ඉන්ධන මිල ගණන් සහ මෙරට පවතින මිල තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ