කතරගම බස්නායක නිලමේට දුන් කනේ පහර

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී ඇතැයි යන සැකය මත පොලිසිය විසින් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ නිවස පරීක්ෂා කරනු ලැබුවේ ඊයේ රාත්‍රියේ.

එම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් බස්නායක නිලමේ දිශාන් ගුණසේකර විසින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලැබුවා.

ඒ තම නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිසිය සතුව නිසි නියෝගයක් පවා නොතිබුණේ යැයි පවසමින්.

මේ සම්බන්ධ සැබෑ නීතිමය තත්වය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී පීපල්ස් ටුමොරෝ සංවිධානයේ ලේකම් නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා මෙසේ කරුණු පැහැදිළි කරනු ලැබුවා.

 

බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයට යැවූ පියාට දැඩි දඬුවම්

බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයට යැවූ පියාට දැඩි දඬුවම්

පොලිසියට අල්ලස් දෙන්න ගිය හරක් හොරා පොලිස් දැලේ

පොලිසියට අල්ලස් දෙන්න ගිය හරක් හොරා පොලිස් දැලේ