ලාෆ්ස් ගෑස් මිල පිළිබඳ තීරණයක්

By Zara Feb 28, 2025 01:26 PM GMT
Report

මාර්තු මාසයේදී ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීම සඳහා මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.

පෙබරවාරි 28 (අද) කොළඹ පැවති සාකච්ඡכවකදී ඔහු මේ බව කියා සිටියේය.

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කරන බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

පාසල් සිසුන්ට ලබා දෙන සපත්තු පිළිබඳ තොරතුරු නිකුත් වේ

පාසල් සිසුන්ට ලබා දෙන සපත්තු පිළිබඳ තොරතුරු නිකුත් වේ

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට