හොර වාහනවලට ආයේ නෝ එන්ට්‍රි...

Report

නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සම්බන්ධයෙන් රේගුවෙන් පියවරක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ රේගුවෙන් සැඟව නීති විරෝධී ආකාරයට ආනයනය කරන ලද වාහන මිල දී ගැනීම නිසා ඇතැම් පුද්ගලයන්ට සිදු වන අපහසුතා මඟහරවා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඒ අනුව පහුගියදා ශ්‍රී ලංකා රේගුව මෝටර් වෙහිකල් වෙරිෆිකේෂන් (Motor Vehicle Verification) නමින් සබැඳියක් (Link) රේගු වෙබ් අඩවියට හඳුන්වා දී ඇති බවට වාර්තා වේ.

අඳාළ සබැඳිය හරහා රේගු වෙබ් අඩවියට පිවිසි පසු මිල දී ගැනීමට නියමිත මෝටර් රථයේ චැසි අංකය සහ මෝටර් රථය මිලට ගැනීමට නියමිත පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය ඇතුළු කළ යුතු වේ.

ඉන්පසු එක්වරක් පමණක් භාවිත‍යට ගත හැකි අංකය (OTP) ලැබෙයි.

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්

රේගුව සඳහන් කරන්නේ එම අංකය සබැඳියට ඇතුළු කළ විට මිල දී ගැනීමට නියමිත මෝටර් වාහනය ශ්‍රී ලංකා රේගුව මඟින් නීත්‍යනුකූලව නිදහස් කළ වාහනයක්ද නැතහොත් නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද්දක්ද යන්න ශ්‍රී ලංකා රේගුව අදාළ පුද්ගලයා දැනුවත් කරන බවයි.

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු