නාඩගම්කාරයෝ පොඩ්ඩි, නිම්මි මනෝහාරි ප්‍රවෘත්ති නිවේදකයෙකු සමගින් මංගල ගමනට (PHOTOS)
කාලයෙන් කාලයට බිහිවන තරු ගැන හැමෝම වගේ කතාබහට ලක්කරනවා. විශේශ්ස්යෙන්ම කාලයෙන් කාලයට ජනප්‍රිය චරිත භිවෙන්වා. තාරුණ්‍යය පවා නිරන්තරයෙන් කතාබහට ලක්වෙන හරිත බවට පත්වෙනවා.
ඉතින් එහෙම බිහිවෙන තරු සමහරක් මගදී බැස යනවත් දැකගන්න ලබනේවා. නමුත් සමහර තරු බොහෝ කාලයක් ජනතා ආදරය එක්කම රැදී සිටිනවා. එහෙම හැමෝම හදුනගත්ත ජනප්‍රිය තරුවක් සහ චරිතයක් ගැන තමයි මේ කියන්නේ. අට්තෙන්ම ඒ චරිතයක්. මේ දිනවල හැමෝම හොයන ආසාවෙන් හොයල බලන චරිතයක්.
ඒ තමයි පොඩ්ඩි. නාඩගම්කාරයෝ පොඩ්ඩි ඇය තමයි කටකාර පොඩ්ඩි කියලා තමයි හැමෝම මෙයාට කියන්නේ. ඒ කටකාර බව නිසාම ඇයගේ චරිතය තවත් සුන්දර වෙනවා වගේම් ආදරණිය වෙනවා. නිම්මිගේ පළමු ටෙලි නිර්මාණය තමයි මෙය. ඒ කොහොම නමුත් ඇය ඒ චරිතයට උපරිම සාධාරණය කරනවා. විශේෂයෙන්ම රංගන ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතරැසක් එක්ක තමයි ඇය රංගනයේ යෙදෙන්නේ. කතාවේ ඇයගේ මව සහ පියා වෙන්නේ මෙරට කලා කෙතට නැතිවම බැරි වගේම ප්‍රවීන කලාකරුවන් දෙපලක්. නිම්මි කියන්නේ දක්ෂ නිවේදිකාවක්
. ඇය රංගනයට පිවිසෙන්නට පෙර නිවේදිකාවක් ලෙසින් අතමයි කටයුතු කරන්නේ. දෙරණ ආයතනයේ තමයි ඇය වැඩ කටයුතු කරන්නේ ඒ උසස් පෙළ ඉවර වුන් පසුව. මේ වෙද්දී ඇය නිවේදන කටයුතු වලින් රුපවාහිනියේ දැකගන්න නම් ලැබෙන්නේ නැහැ. නමුත් අකිල විමංග සර්ගේ මතක වැඩසටහනේ නිවේදිකාව ලෙස ඇය කටයුතු කරනවා. ඒ සදහා ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙන බව දැනගන්න ලැබෙනවා. නිම්මි කියන්නේ අහිංසක පෙනුමක් තියෙන තරුණියක්. නමුත් නිම්මි කියන්නේ ඉස්කෝලේ තරමක් දඟ චරිතයක් තමයි ඇය කියලා
අම්මා තාත්තගේ ආදරය එක්ක තමයි ඇය ජිවත් වෙන්නේ.ඇය සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙනවා. නිම්මි කියන්නේ විවාහය ගැන හිතන කෙනෙක් නෙවෙයි. විවාහය ජිවිතයකට අත්‍යාවශ්‍ය නැහැ කියලයි ඇය කියා සිටියේ.
එහෙම කියපු එය හදිසියේ කසාද බැදලද. හැමෝම මේ දවස්වල හොයන දේ තමයි ඒක. නිම්මි itn ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන සහන් සමග මංගල ඇදුමින් කරපු පොටෝ ෂුට් එකක් නිසා ආදරණිය ප්‍රේක්ෂකයින් තරමක් කලබලවෙලා තිබුනා. ඒක ඇත්තටම ලස්සන ෆොටෝ ෂුට් එකක් විතරයි කියලයි කියන්න නම් තියෙන්නේ. කොහොම නමුත් ඒ අවස්ථාව නම් හරිම සුන්දරයි. saloon dilru තමයි ඇය මනාලියක් ලෙස හැඩගන්වා තිබුනේ. මේ අවස්ථාව කැමරාකරණය කර තිබුනේ. lahiru ranasinghe විසින්.
____________________________________________
You may like this video ?
ඉන්දිය ධීවරයන් අල්ලා ගැනීමට රාත්‍රියේ දී නාවික හමුදාව කළ භයානක මෙහෙයුම
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |







