"මට ගහපු එකෙක් බේරිලා නැහැ." - ලන්සාගෙන් ඝර්ජනයක්.
By Wayomi
පසුගිය වර්ෂයේ මැයි 9 වැනිදා සිදු වූ කලහකාරී තත්වය සමඟ නිවෙස ගිනි තබා දේපල විනාශ කිරීම නිසා තමාට අද ඉන්න තැනක නොමැති බවත් එය සිදු කළ අයට දිට්ඨධම්මවේදනීය කර්මය වශයෙන් නැවත පඩිසන් දෙන බවත් පොහොට්ටු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමින්.
"මට ගහපු එකෙක් බේරිලා නැහැ.මගේ ගේ විනාශ කරපු එවුන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දෙනවා දෙනවාමයි "
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |