මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපති තනතුරට

Report

ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කරමින් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා නව හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.

මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති නිලන්ත ප්‍රේමරත්න මහතා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන්ද කටයුතු කර තිබේ.  

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න