නිහාල් වෙදආරච්චි හදිසියේම අත්අඩංගුවට
By Sewvandhi
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිහාල් වෙදආරච්චි මහතා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.
..................................................................................
YOU MAY LIKE THIS VIDEO
විජේදාස රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක් '
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |