නව ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපති අතර සුහද හමුවක්...
නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (06) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

රේගුවේ නිශ්කාෂනය වෙන්නත් කලින්ම ලියාපදිංචිය දීලා.. පරම අයිතිය වෙනස් කර පවරා ගන්න හොදටම උදව් කරපු ලොක්කෙක් මාට්ටු..
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ යන අය මෙලෙස ජනාධිපතිවරයා හමු වුණා.
ධූරයට පත්වීමෙන් පසු ත්‍රිවිධ හමුදාපතිවරු සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීමද සිදු කෙරුණා.
You may like this video