අධිකරණ පත්කිරීම් ගැන ජනපතිගෙන් තීරණාත්මක නිර්දේශයක් - අභියාචනාධිකරණයට හා මහාධිකරණයට කළ නව නිර්දේශ මෙන්න

Report

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබේ.

මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත අධිකරණ සේවා නිලධාරීන් තිදෙනෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පෙරුමාල් සිවකුමාර් මහතා, ආනන්දි කනගරත්නම් මෙනෙවිය සහ ඤාණේස ලලිත් කන්නන්ගර මහතා යන තිදෙනා හෙට (23) ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නියමිත බව සඳහන් වේ.

“දැන් 22 ගැන මොකද වෙන්නේ?” - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පාර්ලිමේන්තුවේ ඡන්දය ගැන නලින්ද හෙළිකරයි

“දැන් 22 ගැන මොකද වෙන්නේ?” - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පාර්ලිමේන්තුවේ ඡන්දය ගැන නලින්ද හෙළිකරයි

“බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක්” - ධීවර හා නාවුක කටයුතුවලින් වළකින්නැයි අනතුරු ඇඟවීමක්

“බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක්” - ධීවර හා නාවුක කටයුතුවලින් වළකින්නැයි අනතුරු ඇඟවීමක්