ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා - යටිතල පහසුකම් සහ ගුවන් ටිකට්පත්

Report

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියාලාභීන් 133 දෙනකු හෙට දින (23) පිටත්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊශ්‍රායල් ඉදිකිරිම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වීමට නියමිත රැකියාලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ගුවන් ටිකට්පත් බෙදා දීම ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (2026.09.14 ) කාර්යංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.

මෙහිදී ඉදිකිරීම් රැකියාලාභීන් 133 යටිතල පහසුකම්  සහ රැකියාලාභීන් 17 සදහා ගුවන් ටිකට්පත් ලබා දී ඇත.

සුළු මොහොතකට පෙර ලංකාවම මඟ බලපු නඩු තීන්දුව ප්‍රකාශයට - පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ අධිකරණ තීන්දුව මෙන්න

සුළු මොහොතකට පෙර ලංකාවම මඟ බලපු නඩු තීන්දුව ප්‍රකාශයට - පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ අධිකරණ තීන්දුව මෙන්න

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්