පුංචි තිරයේ කඩවසම් තරුව චතුරංග කොඩිතුවක්කු ජනතාවගේ ආදරයෙන් ජනකාන්ත සම්මානය දිනාගනී
By Kanchana
චතුරංග කොඩිතුවක්කු කියලා කියන්නේ ලංකාවම දන්න අපූරු රංගන ශිල්පියෙක්නේ .
මේ දිනවල ප්‍රධාන නාලිකා කිහිපයකින්ම ඔබ අතරට එන මේ අපූරු කඩවසම් රංගන ශිල්පියාට බාල මහළු මේ සියළු දෙනාම ආදරෙයි .
ඉතිං ඔන්න ජනතාවගේ ආදරේ නිසාම ඔහුට තවත් සම්මානයක් හිමිවෙලා තියනවා.
Calin Popular Awards 2026 සම්මාන උළෙලේ ඔහු කැලීන් ජනකාන්ත ටෙලිනාට්‍ය නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණා.
මේ ගැන ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙමින් සදහන් කළේ මෙවැන්නක්
ආදරෙයි !! මගේ ආදරණීයයන් හැමෝටම.🙏🏼🥰