නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කෙරෙයි- අද පස්වරු 4 සිට හෙට දක්වා දිස්ත්‍රික්ක කිහිපයකටම බලපැවැත්වෙන අනතුරු ඇඟවීම්

Report

නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කර තිබේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අනතුරු අඟවා තිබූ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව එම සංවිධානය සඳහන් කර තිබේ.

 ඒ අනුව අද (22) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න

මහනුවර දිස්ත්‍රික්කය

පස්බාගේ කෝරලේ

නුවරඑළිය දිස්ත්‍රික්කය

අඹගමුව,

නෝර්වුඩ්,

කොත්මලේ බටහිර,

කොත්මලේ නැගෙනහිර

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න

කොළඹ දිස්ත්‍රික්කය-

පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය -

තවලම,

නාගොඩ,

නෙළුව

කළුතර දිස්ත්‍රික්කය 

වලලාවිට

මහනුවර දිස්ත්‍රික්කය

උඩපලාත,

ගඟ ඉහල කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය

 දැරණියගල

යටියන්තොට,

මාවනැල්ල

දෙහිඕවිට

අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය

 ⁠තලවකැලේ

රත්නපුර දිස්ත්‍රික්කය 

රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න

කොළඹ දිස්ත්‍රික්කය -

සීතාවක

ගාල්ල දිස්ත්‍රික්කය

නියාගම,

බද්දේගම

කෑගල්ල දිස්ත්‍රික්කය-

⁠වරකාපොළ

කෑගල්ල

ගලිගමුව

බුලත්කොහුපිටිය

රුවන්වැල්ල

ගම්පහ දිස්ත්‍රික්කය - ⁠

මීරිගම,

අත්තනගල්ල

මහනුවර දිස්ත්‍රික්ක

පාතදුම්බර,

යටිනුවර

දොළුව,

උඩුනුවර

කුරුණෑගල දිස්ත්‍රික්කය

අලව්ව

මාවතගම

පොල්ගහවෙල

මල්ලවපිටිය

මාතර දිස්ත්‍රික්කය

කොටපොල,

අකුරැස්ස,

අතුරලිය,

පිටබැද්දර

රත්නපුර දිස්ත්‍රික්කය-

කලවාන,

ඇලපාත, ⁠අයගම,

පැල්මඩුල්ල,

නිවිතිගල,

කුරුවිට

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

කළුතර දිස්ත්‍රික්කය -

අගලවත්ත

පාලින්දනුවර

බුලත්සිංහල

ඉංගිරිය