හා පුරා කියලා රජයෙන් දුන්නු දුම්රිය මාර්ගය. - (PHPTOS)
ඉන්දීය ණය ආධාර යටතේ ඉදිකළ අනුරාධපුරය සිට මිහින්තලය හන්දිය දක්වා වූ නව දුම්රිය මාර්ගය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නවීකරණය කරන ලද මිහින්තලේ දුම්රිය මාර්ගය අද විවෘත කරනු ලැබුවා.
ඒ, රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන්.
මෙම මාර්ගයට පාළම් දෙකක් ඇතුළත් වන අතර කිලෝ මීටර් 14.78ක් දුර ප්‍රමණයක් පවතී .
එමෙන්ම මිහින්තලය දුම්රිය ස්ථානය, මිහින්තලේ හන්දිය උප දුම්රිය ස්ථානය, සමගිපුර සහ අශෝකපුර දුම්රිය නැවතුම් පොළ මෙම දුම්රිය මාර්ගයට ඇතුළත්.
........................................
May you Like




