මහින්ද හොරකම් කල ධනයෙන් නව විදුලි බලාගාරයක්.

Report

රටට ඉක්මනින් නව විදුලි බලාගාර අවශ්‍ය නිසා පෞද්ගලික අංශය ලවා හෝ විදුලි බලාගාර ඉදිකරවා ගැනීමේ ස්ථාවරයක සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ප්‍රකාශ කරනවා.

ඔහු අවධාරණය කරන්නේ, ජනාධිපති අනුර දිසානායකට සල්ලි නැති නිසා මහින්ද රාජපක්ෂ කොල්ලකාගත් ධනයෙන් බලාගාරයක් ගහන බව කියන්නේ නම් එය හෝ මේ අවස්ථාවේ ඉදිකරවා ගන්නා බවයි.

මේ ආණ්ඩුව කිසිවෙකුට නොදෙන බවත් නැවත ලබා ගැනීමට හිතන්නවත් එපා යැයි ද රංජන් ජයලාල් පවසන අතර පසුගියදා සුළං බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ධම්මික පෙරේරා මහතාට ලබා දුන් බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල මහතා මාධ්‍ය හමුවක් අතරතුර රංජන් ජයලාල්ට ලබා ගත් දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් පවසා ඇත. 

සුබ ආරංචියක් . - රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය. - රාජ්‍ය ආයතන 11කට සේවකයින් බඳවා ගන්නේ මෙහෙමයි.

සුබ ආරංචියක් . - රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය. - රාජ්‍ය ආයතන 11කට සේවකයින් බඳවා ගන්නේ මෙහෙමයි.

හොරෙන්ම ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි.!

හොරෙන්ම ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි.!


You may like this video