හොරෙන්ම ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි.!

Report

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති වෙනවා.

ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි.

කෙසේ වෙතත් ඔහු මෙතෙක් ඒ බව කිසිවකුට දන්වා නැති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට එක්ව පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු පුද්ගලයා වන්නේ සුගත් තිලකරත්න මහතායි.. 

මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කල සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශාද මේ වන විට ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය බලාපොරොත්තුවෙන් එරට පදිංචි වී සිටිනවා. 

මෙරට EPF ඉන්දියා සමාගමක් අතට. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

මෙරට EPF ඉන්දියා සමාගමක් අතට. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

සමාගම් වාහන ආනයනය සීමා කරයි.? - ණයවර ලිපි විවෘත කරවාගෙන මෙහෙයුම් ගාස්තුවක් අය කරයි.

සමාගම් වාහන ආනයනය සීමා කරයි.? - ණයවර ලිපි විවෘත කරවාගෙන මෙහෙයුම් ගාස්තුවක් අය කරයි.


You may like this video