මහයියාව අලුත් බිංගෙයි වැඩ හෙට ජනපති ප්‍රධානත්වයෙන්

Report

කටුගස්තොට මාර්ගයේ දැඩි වාහන තදබදය විසඳීමේ උත්සාහයක් ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව බිංගයේ කැණීම් කටයුතු හෙට (06) ආරම්භ වීමට නියමිතය.

යටත් විජිත යුගයේ ඉදිකරන ලද මැදිරි මහයියාව එම කාලයේ වාහන ගමනාගමනය සඳහා ප්‍රමාණවත් වුවත්, කටුගස්තොට මාර්ගය මන්තීරු හතරක් යටතේ ඉකුත් රජය සමයේ සංවර්ධනය වීමත්, නව බිංගය මංතිරු දෙකකට සීමා වීමත් හේතුවෙන් මෙම මාර්ගයේ නිරන්තරයෙන් දැඩි වාහන තදබදය පවතී.

ඊට පිළියම් වශයෙන්, නව බිංගය රුපියල් මිලියන 699.9 ක වියදමෙන් ඉදිකිරීමට නියමිත අතර, වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතුද සූදානම් කර ඇති බව වාර්තා වේ.

අසාමාන්‍ය ලෙස මුහුද අයිස්වලින් මිදෙයි - අනතුරු අඟවීමක්

අසාමාන්‍ය ලෙස මුහුද අයිස්වලින් මිදෙයි - අනතුරු අඟවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් සිය අප්‍රසාදය පළ කරමින් පකිස්තානයට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් සිය අප්‍රසාදය පළ කරමින් පකිස්තානයට ලිපියක්