රටම දන්න අකිල සර් වෙනස් විදිහකට සමරපු උපන්දිනය

Report

අකිල විමංග සර් කියල කියන්නේ ලංකාවම දන්න සිංහල ගුරුවරයෙක්.

ඉතිං අකිල සර්ගෙ උපන්දිනය යෙදිල තිබුණේ ඊයේ දිනයටයි. ඉතිං ගුරුවරු 100 දෙනෙක් එක්ක සමරපු මේ උපන්දින සාදය නම් කරලා තිබුණේ දම්පාට හැන්දෑව කියලා.

රටම දන්න ගොඩක් ගුරුවරු අකිල සර්ට සුබ පතන්න මේ සාදයට ඇවිත් හිටියා . ඒ අතර දිනේශ් මුතුගල සර් ,දර්ශන උකුවෙල සර් , රෝශිනී සුලක්ෂිකා වගේ තව බොහෝ ගුරුවරු හිටියා.

ඔයාලත් බලන්නකෝ අකිල සර් උපන්දිනයට කරපු අපූරු photo shoot එක 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery