පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]
අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම මෙලෙස අද දිනයේ පැවැත්වෙන අතර එහි සජීවී විකාශය පහතින්,