සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ CIDයට [VIDEO] [PHOTO]

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

මින් පෙර ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු දිවයිනේ රැඳී නොසිටීම නිසා ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට අනුව මෙම දැනුම්දීම සිදුකර තිබෙන බව සදහන් වේ. 

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි

සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ CIDයට   | Namal Rajapaksa Appears Before Cid