අසාමාන්‍ය ලෙස මුහුද අයිස්වලින් මිදෙයි - අනතුරු අඟවීමක්

Report

උතුරු පෝලන්තයේ මිකොෂිවු ප්‍රදේශයේ උෂ්ණත්වය වේගයෙන් පහළ බැසීමත් සමඟ බෝල්ටික් මුහුදු වෙරළාශ්‍රිත මුහුද අයිස්වලින් මිදී ගොස් ඇත.

මෙම අපූරු දසුන නැරඹීමට ඉකුත් සෙනසුරාදා දින සිට සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එහි පැමිණෙන බව සඳහන්.

මේ අතර අනතුරු අඟවා ඇත්තේ කාලගුණ අනාවැකිවලට අනුව එහි උෂ්ණත්වය සෘණ සෙල්සියස් අංශක 20 (-20°C) දක්වා පහත වැටෙනු ඇති බවයි.

ලබන සඳුදා දිවයින පුරා වෙන්න යන දේ - නිවේදනයක්

ලබන සඳුදා දිවයින පුරා වෙන්න යන දේ - නිවේදනයක්

එමෙන්ම මුහුදු තීරයේ විශාල ප්‍රමාණයක් සහ විස්ටුලා මෝය ප්‍රදේශය ද අයිස්වලින් වැසී ගොස් ඇති බව සඳහන්.

එහි පැමිණි ජනයා අයිස් මත ඇවිදිමින් සහ මෙම අසාමාන්‍ය ශීත සෘතු දර්ශනය ඡායාරූපයට නගමින් විනෝද වනු දක්නට ලැබේ.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයන් පෝලන්තයේ දැඩි ශීත සෘතුවලදී ඉඳහිට දැකගත හැකි වුවද, මෙවර එහි විශාලත්වය ඉතා කැපී පෙනෙන සහ දුර්ලභ එකක් බව පැමිණි පිරිස් පවසයි.

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්න යන්නේ - දැනුවත් වෙන්න

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්න යන්නේ - දැනුවත් වෙන්න

සුබ ආරංචියක් - හෙට 9ට මේ අයට ලක්ෂ 02 බැගින් වන්දි

සුබ ආරංචියක් - හෙට 9ට මේ අයට ලක්ෂ 02 බැගින් වන්දි