අලුත් බලාපොරොත්තුවක්...!!!

Anura Kumara Dissanayaka President of Sri lanka Economy of Sri Lanka Sinhala news
By Hashan Apr 30, 2025 11:24 AM GMT
Hashan

Hashan

Report

යුරෝපා සංගමය විසින් GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව එහි අංශ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා පවසා තිබෙනවා . ජනාධිපති කාර්යාලයේදී අද (30) දින මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡාවේදී වයිට්ලි මහතා මේ බව පවසා තිබෙනවා .

ලංකාවත් පකිස්ථානෙන් ඉල්ලන් කන්න යන්නේ..මෙන්න හේතුව

ලංකාවත් පකිස්ථානෙන් ඉල්ලන් කන්න යන්නේ..මෙන්න හේතුව

වැඩි දුරටත් අදහස් දක්වමින් වයිට්ලි මහතා පවසා සිටියේ වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකාවට සහය ලබා දිමට සුදානම් බවත් යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඔහු පවසා සිටියා.

වත්මන් රජයේ ප්‍රතිපත්ති,යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ලබාදීමේදී සලකාබලන නිර්ණායකයන්ට සමාන බවත් ඔහු මෙම සාකච්චාවේ දී පවසා තිබෙනවා .

අද මහ බැංකුව පැන්න පිම්ම

අද මහ බැංකුව පැන්න පිම්ම

ReeCha