ලංකාවත් පකිස්ථානෙන් ඉල්ලන් කන්න යන්නේ..මෙන්න හේතුව

Report

පුද්ගලයින් 28 දෙනෙකුට මරු කැඳවමින් ජම්මු සහ කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව විරෝධය පළ කරමින් ඉන්දියානු සම්භවයක් ඇති සමාජ ක්‍රියාකාරීන් කොළඹදී විරෝධතාවක පහල්ගම් ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඉන්දීය සම්භවයක් ඇති ක්‍රියාකාරීන් සහ සම්භාවනීය පිරිසක් පකිස්ථාන තානාපතිවරයාට එරෙහිව කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ මිනිසුන් ඝාතනය කිරීමෙන් කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි බවත්, ඒ වෙනුවට සියලු දෙනා සමගියෙන්, සාමයෙන් සහ සමගියෙන් ජීවත් විය යුතු බවත්ය. පාකිස්තානය මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා මැඩපැවැත්වීමටත්, රට තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමටත් ඉල්ලා සිටිමින් ඔවුහු විරෝධතා දැක්වූහ.

ඉතින් ලංකාවේ මිනිස්සු අනවශ්‍ය විදිහට මේ ප්‍රශ්නෙට ගෑවෙන්න ඇයි කියලා සමාජයේ බොහෝ දෙනෙක් අදහස් දක්වලත් තිබුණා.

ලංකාවේ වරාය ඉතිහාසය වෙනස් කරමින් කොළඹට ආ දැවැන්තයා

ලංකාවේ වරාය ඉතිහාසය වෙනස් කරමින් කොළඹට ආ දැවැන්තයා