ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් රතු නිවේදනයක්
ජාත්‍යන්තර රතු කුරැස කමිටුව මඟින් ඊශ්‍රායලයේ ගාසා නගරය අත්පත් කර ගැනීමේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කිරීමත් සමග එහි වෙසෙන මිලියන දෙකයි දශම එකක ජනතාවක් දැනටමත් මුහුණ දී සිටින ව්‍යවසනකාරී තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමේ අවදානමක් මතුව ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙවැනි තත්ත්වයක ගාසා තීරයේ කාන් යුනිස්හි උමගක් තුළ සැගව සිට හමාස් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන වීඩියෝවක්ද ඊශ්‍රායල ආරක්ෂක අංශ මාධ්‍යට නිකුත් කර තිබුණා.
එසේම වාර්තා වන ආකාරයට ගාසා නගරය අත්පත් කර ගැනීමේ දෙවන අදියර නම් කර ඇත්තේ ඔපරේෂන් ගිඩ්යොන්ස් චැරියට්ස් වශයෙන්.