අරගලෙන් පස්සේ එංගලන්තෙට ගිය කෝකිල වයිෆ් එක්ක කරපු මරු ෂූට් එක [PHOTOS]
අරගලය කාල සීමාවේදී එහි ප්‍රධාන චරිතයක් ලෙස කටයුතු කරපු පුද්ගලයෙක් ලෙස රංගන සහ ගායන ශිල්පී කෝකිල පවන් හැදින්විය හැකිය.
බොහෝ දෙනෙක් ඔහුව දන්නවා වගේම ඔහුට ආදරෙයි.නමුත් අරගලගෙන් පසුව අපිට ඔහුව පුංචි තිරයේ දකින්න ලැබුණේ නෑ. හේතුව ඔහු ඔහුගේ නීතිඥ බිරිද සමග එංගලන්තයට ගිය නිසා.
ඉතින් එංගලන්තයට වෙලා ලස්සනට ජීවත් වෙන මේ දෙන්නා හරි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.ඉතින් ඒ ලස්සන ජායාරූ කීපයක් පහත දැක්වේ.










