අද සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ

Sri Lanka Sri Lanka Government Gazette Sri Lanka Government New Gazette
By Sewvandhi Oct 05, 2022 06:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

අද සිට මෙය ක්‍රියාත්මක වනු ඇති.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery