නව ඉන්ධන මිල දැන් හෙටම - ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නව තිරසාර හුස්මක්

Report

වෙළඳ බාධක අවම කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස, ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ඉන්ධන වෙළඳාම ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන්, බොරතෙල් සාම්පල පරීක්ෂාව සඳහා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව වෙත යවා ඇති බව දැනගන්නට ලැබේ.

ලංකාව මෙම වෙළඳ පරතරය අඩු කිරීමට පියවර ගන්නේ නම්, තීරුබදු අඩු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට එක්සත් ජනපදය විසින් 2025 අගෝස්තු 1 වනදා දක්වා කාලය ලබාදී ඇත.

රන් මිල පහලට - ආයෝජකයින්ට සුභ ආරංචියක්

රන් මිල පහලට - ආයෝජකයින්ට සුභ ආරංචියක්

මෙම සන්දර්භය තුළ, බොරතෙල් ආනයනය සහ එහි නිෂ්පාදනය ලාභදායී බව තහවුරු වුවහොත්, ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉන්ධන මිලදී ගැනීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇත. ඒ අනුව, එක්සත් ජනපදයේ නිෂ්පාදිත WTC බොරතෙල් සාම්පල ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපති ඩී.ඒ. රාජකරුණා මහතා පැවසුවේ, එම බොරතෙල් සාම්පල යවා ඇති නමුත් ඒවා ශ්‍රී ලංකාවට ළඟා වීමට සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගතවිය හැකි බවයි. එබැවින්, නව තීරුබදු ක්‍රියාත්මක වීමට නියමිත 2025 අගෝස්තු 1 වනදාට පෙර ඉන්ධන වෙළඳාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්ථිර තීරණයක් ගැනීමට නොහැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ධනුෂ්ක ගුණතිලකගේ ආදරවන්තියද මේ - මාරම ලස්සන කෙල්ලෙක්

ධනුෂ්ක ගුණතිලකගේ ආදරවන්තියද මේ - මාරම ලස්සන කෙල්ලෙක්

මෙම සාකක්ඡා ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම් ස්ථාවර කිරීමට සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ඇති හැකියාව පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර, ඉදිරි සතිවලදී මෙම යෝජනාවල තවදුරටත් ප්‍රගතියක් බලාපොරොත්තු වේ.

ආයෙත් තිතටම වැඩ හොර බොරු බෑ රජයේ සියලු වෙබ් අඩවි අලුත් කරයි

ආයෙත් තිතටම වැඩ හොර බොරු බෑ රජයේ සියලු වෙබ් අඩවි අලුත් කරයි

රෝස මලක් වගේ ලස්සන පුෂ්පිකා කරපු අපූරු වැඩේ

රෝස මලක් වගේ ලස්සන පුෂ්පිකා කරපු අපූරු වැඩේ