ධනුෂ්ක ගුණතිලකගේ ආදරවන්තියද මේ - මාරම ලස්සන කෙල්ලෙක් [PHOTOS]

Report

ධනුෂ්ක ගුණතිලක කියන්නේ කාලයක් තිස්සේ විවිධ කරුණු මත කතාබහට ලක්වූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඕස්ට්‍රේලියාවේදී කාන්තාවක්ට ලිංගික අතවර කළේ යන චෝදනාව මත 2022 නොවැම්බර් මාසයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

එවර ඔහු ශ්‍රී ලංකා විස්සයි20 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සිඩ්නි නුවර සිටියදී මෙම චෝදනාව එල්ල විය.

නමුත් 2023 සැප්තැම්බර් මාසයේ පැවති නඩු විභාගයකදී ඔහුට එරෙහි චෝදනාවන් අවලංගු කරමින් නිදොස් කොට නිදහස් කළේය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

එවිට සිට සාමකාමීව සිටි ඔහු, දැන් නැවත සමාජ මාධ්‍යයේ අවධානයට ලක්වෙන්නේ ඉන්ස්ටග්‍රෑම් වෙත යොමු කළ නව සටහනක් සහ ඡායාරූප කිහිපයකි.

එම පෝස්ට් එකේ ඔහු නව සබඳතාවයක සිටින බව පෙනෙන්නට තිබේ.

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

"විවාහය හෝ අනාගත අධිකරණ දිනයක් සඳහා ඇති හැකියාව වඩාත් භයානක දේ කුමක්දැයි මට විශ්වාස නැත,"

ඔහු තම නව පෙම්වතිය සමඟ පෙනී සිටින ඡායාරූප සමඟ තැබූ සටහනේ සදහන්. I'm not sure what's more terrifying, the wedding or the potential for a future court date. Send wine... and maybe a lawyer referral. less යනුවෙන් එහි සදහන්,


  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery