ආයෙත් තිතටම වැඩ හොර බොරු බෑ රජයේ සියලු වෙබ් අඩවි අලුත් කරයි

Report

පවතින ආක්‍රමිකතා ඉවත්කර ඉදිරි වසර තුළ රාජ්‍ය අංශයේ සියලුම වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම ප්‍රමිතිගත කිරීමර රජය සැලසුම් කර තිබේ.

රජයේ බොහෝ වෙබ් අඩවි මේ වන විට ක්‍රියා විරහිතවී තිබෙන බැවින් ජනතාවට තොරතුරු ලබා ගැනීමේ අපහසුතාවයක් පවතී.

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

එම නිසා රජයේ සියලුම වෙබ් අඩවි මාස හයේ සිට අවුරුද්දක් ඇතුළත ක්‍රියාකාරී ලෙස ප්‍රමිතිගත කිරීමට අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පැවසීය.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන රජයේ cloud මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය වීම සඳහා වන දිගුකාලීන සැලසුම් සහිතව, රාජ්‍ය අංශයේ සියලුම වේදිකා Lanka Government Cloud 2.0 වෙත මාරු කරන බව ඔහු තහවුරු කළේය.