වෛද්‍ය වර්ජනය ගැන අද ගත් නවතම තීරණය මෙන්න..
prime minister
GMOA
Mahinda Rajapaksha
stike
By Sewvandhi
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග අද (04) පැවති සාකච්ඡාවේදී සිය ගැටලුවලට සාධනීය පිළිතුරු ලැබීම හේතුවෙන් ඉදිරියේදී වර්ජනයකට අවතීර්ණ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුවයි.
..................................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |