ක්‍රිකට් පන්දු යැවීම පිළිබඳ අලුත් නීතිය
දෙසැම්බර් සහ 2024 අප්‍රේල් අතර පිරිමි එක්දින සහ T20 තරගවලදී අත්හදා බැලීම සඳහා නව නීතියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් හඳුන්වා දෙන බව වාර්තා වේ.
මෙහිදී සිදුවන්නේ පෙර ඕවරයේ නිමාවිය තත්පර 60ක් ඇතුළත ඊලග ඕවරයේ යැවීමට පන්දු යැවීමේ කණ්ඩායම සූදානම් නැතිනම් එය නැවත නැවත ඉනිමක 3 වරක් සිදු වූ විට ලකුණු 5ක දඩයක් පනවන බවත් එම නීතියයෙහි ඇතුළත් වේ.
මෙම නීතිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර දෙසැම්බර් 3 වැනි දින ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දී ප්‍රථම වරට අත්හදා බැලීමට නියමිතය .
මෙම අත්හදා බැලීම මාස තුනක් පුරාවට සිදු කිරීමට ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.