රාජ්‍ය සේවයට තවත් නවක පිරිසක් බදවා ගනියි

Report

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ, රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනයෙන් තොරව නීතියට අනුව සහ ජනතාවගේ අවශ්‍යතා අනුව රාජකාරි කිරීමට නිදහස ලබා දී ඇති බවයි.

අමාත්‍යවරයා එම අවස්ථාවේදී තවදුරටත් වැඩි කළේ, උසාවියට පැමිණෙන කුමන තරාතිරමක අයෙකු වුණත් සියලු දෙනාට ගෞරවයෙන් සැලකිය යුතු බවයි.

උත්සව සමයේ වෙනුවෙන් ජනතාවට දැනුම්දීමක් - අද සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක් ක්‍රියාත්මකයි

උත්සව සමයේ වෙනුවෙන් ජනතාවට දැනුම්දීමක් - අද සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක් ක්‍රියාත්මකයි

අධිකරණ ආරක්ෂක iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වුණි.

එහිදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ඒ අනුව, අධිකරණ ආරක්ෂක තනතුරු සඳහා සිදු කරන සම්මුඛ පරීක්ෂණ වලින් 69 දෙනකු බඳවා ගැනීමට ක්‍රියාමාර්ග ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සිල්ලර බඩු හා ගමන් වියදම් අහසට - ජනතාව පීඩාවෙන් පීඩාවට

සිල්ලර බඩු හා ගමන් වියදම් අහසට - ජනතාව පීඩාවෙන් පීඩාවට