උත්සව සමයේ වෙනුවෙන් ජනතාවට දැනුම්දීමක් - අද සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක් ක්‍රියාත්මකයි

Report

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ආහාර ද්‍රව්‍ය අළෙවි කරන වෙළඳසැල් පරීක්ෂා කිරීමේ කටයුතු අද (23) දින සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියා සිටියේ මෙම පරීක්ෂා කිරීමේ කටයුතු වෙනුවෙන් දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දෙදහසකට ආසන්න පිරිසක් යොදවන බවයි.

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

එසේම උත්සව සමයේදී කූඨ වෙළඳුන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීමට හැකි බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව විමසිල්ලෙන් ක්‍රියා කළ යුතු බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් ජනතාව දැනුවත් කරයි.

මේ අතර එළඹන උත්සව සමය නිමිත්තෙන් ඉකුත් විසිවනදා සිට පාරිභෝගික කටයුතු අධිකාරියද වෙළඳසල් පරීක්ෂා කිරීම සහ විශේෂ වැටලීම් ආරම්භ ක‍ර ඇති බව සඳහන්.

අවදානම් මරණය පවා සිදු විය හැකියි - සෞඛ්‍ය අංශයෙන් සියලුදෙනාටම විශේෂ දැනුම්දීමක්

අවදානම් මරණය පවා සිදු විය හැකියි - සෞඛ්‍ය අංශයෙන් සියලුදෙනාටම විශේෂ දැනුම්දීමක්

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

තවත් මිල ඉහළ දැමීමක්? සියලුම බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් අද ගන්න යන තීරණය

තවත් මිල ඉහළ දැමීමක්? සියලුම බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් අද ගන්න යන තීරණය

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න