හනීෆ් යූසුෆ්ට මහතා නව පත්වීමක්

Report

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පත්වීමක් ලබාදී තිබේ.

එලෙස පත්වීම ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි.

ඒ අනුව ඔහුව විදේශ ආයෝජනය සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස පත් කර ඇත.    

උසස් පෙළ ලියන සිසුන්ට හා ගුරුවරුන්ට අති විශේෂ නිවේදනයක්

උසස් පෙළ ලියන සිසුන්ට හා ගුරුවරුන්ට අති විශේෂ නිවේදනයක්

ත්‍රීරෝද රථ ගාස්තු ගැන සංගමෙන් ඇසෙන දැඩී තීන්දුව

ත්‍රීරෝද රථ ගාස්තු ගැන සංගමෙන් ඇසෙන දැඩී තීන්දුව