උසස් පෙළ ලියන සිසුන්ට හා ගුරුවරුන්ට අති විශේෂ නිවේදනයක්

Report

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බවයි.

වැඩිදුරටත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක බවයි.

අ.පො.ස. උසස් පෙළ විභාගය ගැන අති විශේෂ දැනුම්දීමක්

අ.පො.ස. උසස් පෙළ විභාගය ගැන අති විශේෂ දැනුම්දීමක්

නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.  

පාසලක් ළග ගණිකා මධ්‍යස්ථානයක්

පාසලක් ළග ගණිකා මධ්‍යස්ථානයක්

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය