හැමෝම ආදරය කරන දෙවනි ඉනිමේ දෙව්මි ආගම වෙනස් කරලද..? ලංකාවේ ජනප්‍රියම නිළිය නයනතාරා ගැන ඇහෙන වෙනස්ම කතාව (PHOTOS)

Gossip nayanathara wikramarachchi dewani inima
By Sithumi Mar 01, 2022 03:59 PM GMT
Sithumi

Sithumi

Report

දෙවනි ඉනිමේ දෙව්මිගේ චරිතයට ආදරේ කරන ලොකු ප්‍රේක්ෂක පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ ඔස්සේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගනිමින් වසර කිහිපයක්ම නොකඩවා ජනප්‍රියම නිළිය විදියට සම්මාන දිනගනත් ඇය වාසනාවන්ත වුනා.

ඉතින් දෙව්මිගේ චරිතයෙන් රටක් ආදරේ කරන නයනතාර වික්‍රමාරච්චි කියන්නේ දැන් අපට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවෙයි. විවිද ටෙලිනාට්‍ය වලින් ඇයව දැකගන්න ලැබුනත් වැඩිම ජනප්‍රියත්වයක් සහ ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්නේ දෙවනි ඉනිම නිසයි.

මේ දවස්වලත් නයනතාර අලුත් නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබෙනවා. ඒ අතරින් මේ දවස්වල වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ පියාඹන මුනිස්සම් කතාවයි. ටෙලිනාට්‍ය වලින් පමණක් නවතින්නේ නැතුව සිනමාවක් දක්වාම පැමිණ හොඳ ගමනක් යන්නත් ඇය අසාවෙන් ඉන්නවාලු.

දැනටත් සිනමා නිර්මාණ වලට සම්බන්ද වෙලා සිටින ඇය හංස පිහාටු, මීදුමෙන් එහා, සමනලුන්ට එන්න කියන්න වැනි ජනප්‍රිය කළා නිර්මාණ වලින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා.දෙවැනි ඉනිමට සම්බන්ද වුනාට පස්සේ ලැබුණු ප්‍රේක්ෂක ආදරේ සහ ජනප්‍රියත්වය නිසා

.2016, 2017 සහ 2018දී රයිගම් සම්මාන උලෙලේ ජනප්‍රියම නිළිය සම්මාන දිනාගත්තා. කොහොම වුනත් මේ විදියට ඇයට ආදරේ කරන වැඩිම ප්‍රේක්ෂක පිරිස අතරෙත් විවිධ මඩ ප්‍රචාර සහ කතා හදන පිරිසකුත් සිටියා. විවිධ කන්තවෙන්ගේ චයරුප යොදාගනිමින් නයනතාරගේ චරිතයට හා, නිකරන්නට සැරසුණු පිරිසකුත් සිටියා.

එහෙම කළා කියලා ඇයගේ ගමන නවතුනෙත් නැහැ. ඒවගේ බොරු ප්‍රචාර කරන මිනිස්සුන්ට උත්තර දෙන්නත් ඇය මහන්සි වුනේ නැහැ. පුවත්පත් සාකච්චාවකට එකතුවූ අවස්ථාවක ඇය අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි. කළා ශිල්පිනියක් විදියට හැමදෙයක්ම ඉගනගන්න ගමන් ඉස්සරහට යන්න මම කැමතියි.

එකම චරිතයක් ඇතුලේ දිගු කාලයක් කොටු වෙලා ඉන්නත් මම කැමති නැහැ. දෙව්මිගේ චරිතය වගේ එකක් නැවත ලැබුනොත් බාරගන්නේ නැහැ, එකිනෙකට වෙනස් දේවල් වලින් අභියෝගාත්මක චරිත ලැබෙනවානම් මම කැමතියි.

අපිට දක්ෂතාවය තිබුනත් වැඩක් නැහැ හොඳ අධ්‍යක්ෂක වරයෙකුගේ හොඳ නිර්මාණයක් ලැබෙන්නේ නැත්නම්. ඒ නිසා ටෙලිනට්‍යකට වුනත් සම්බන්ද වෙන්නේ හොඳ දෙයක් නම් විතරයි.



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha