විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි..
By krishani
නාවල විවෘත විශ්වවිද්‍යාලය අසළින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පිරිසක් අද(13) විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ගෑස් ඉල්ලා සිටිමින් එම පිරිස මෙලෙස විරෝධතාවයේ නිරතවන බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |