නේටෝ ආරක්ෂක අමාත්‍යවරුන් රැස්ව යුක්‍රේනයට සහය ලබා දීම ගැන සාකච්චා කෙරේ...

By Parami Dissanayake Jun 13, 2024 05:58 PM GMT
Report

යුක්‍රේනයට සහය දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නේටෝ සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන් බ්‍රසල්ස් නුවර දී රැස්වී තිබෙනවා.

ඔවුන් එහි දී, තවදුරටත් සැපයුම්, ගුවන් ආරක්ෂක ආයුධ, පතොරම් සඳහා හදිසි අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවටඑහිදී එකඟතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තාඹුගලගේ නඩුව කල්යයි...

තාඹුගලගේ නඩුව කල්යයි...

එමෙන්ම, නේටෝ සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන් යුක්‍රේනය වෙනුවෙන් ආරක්ෂක සහය සහ පුහුණුව සඳහා සැලැස්මකට එකඟ වනු ඇති බව ද සඳහන් ය.