මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි

Report

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

මහජන ආරක්ෂක පනතේ 40 වැනි පරිච්ඡේදයේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ලබා දී ඇති බලතල අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් කරන ලද නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා මෙම දැනුම්දීම සිදු කළේය.

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න