කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Report

අද (08) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

එමෙන්ම, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?