නාමල් රාජපක්ෂට ලොකු තනතුරක්..

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines Decision Making
By krishani Mar 27, 2024 11:04 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ මහතාව පත්කර තිබෙනවා.

නාමල් රාජපක්ෂට ලොකු තනතුරක්.. | National Organizer Of Podujana Peramuna To Namal

අද (27) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම පැවැත්විණි.

එහිදී මෙම තීරණය ගත් බව එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා සඳහන් කළේ ය.

පොහොට්ටුවෙන් පණිවිඩයක්..

පොහොට්ටුවෙන් පණිවිඩයක්..


කෙසේ වෙතත්, මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබ වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ය.

ReeCha